බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

INNOVA MINDS

2024 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ උළෙල

GDHJRYUKT7.png
GDHJRYUKT7.png
නව නිපැයුම් සංගමය පැවැත් වූ ප්‍රදර්ශනය

නව නිපැයුම් සංගමය පැවැත් වූ ප්‍රදර්ශනය

බප/ගම්/ ඌරාපොල මධ්ය මහා විද්යාලයේ නව නිපැයුම් සංගමය විසින් සංවිධානය කළ INNOVA MINDS 2024 ප්රදර්ශනය පසුගියදා අති සාර්ථකව නිම විය.

එහිදී නියමු ව්යාපෘතියක් ලෙස සාම්ප්රදායික ක්රීඩා උළෙලක බැජ් නිර්මාණය වෙනුවට පාසල් නිවාස අතරින් නව නිපැයුම් හතරක් නිර්මාණය කරන ලදී.
????️️Smart House Project
????️️Smart Street Project
????️️Smart Play Ground Project
????️️Smart Wheel Chair Project
මෙහි ජයග්රහයකයන් සඳහා E-Soft ආයතනයේ නිට්ටඹුව ශාඛාව විසින් පරිගණක ශිෂ්යත්ව සහ Smart House Project සඳහා කුසලතා සම්මානයක් පිරිනමන ලදී.
එසේම අඩු ආදායම් දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සදහා වට්නා පාසල් උපකරණ කට්ටල 16ක් මෙහිදී පිරිනමන ලදී. ඒ පිළිබඳ අපගේ ස්තූතිය පුද කරමු.????????????
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඌරාපොල මධ්ය මහා විද්යාලයේ නව නිපැයුම්කරුවන්ගෙ අභිමානය කිරුළ පලඳමින් ධාවනය කළ හැකි තත්ත්වයේ මෝටර් රථයක්,කෘෂි කාර්මික කටයුතු සඳහා යොදාගත හැකි ඩ්රෝන යානයක් ආදි ලෙස තවත් බොහෝ නව නිර්මාණ මෙහිදී ප්රදර්ශනය විය.
මෙම සියලු කටයුතු සඳහා අප දිරිමත් කළ,මගපෙන්වූ අප පාසලේ ගරු විදුහල්පති නීතිඥ නෙවිල් රාජපක්ෂ මැතිතුමාට සහ නව නිපැයුම් සංගමය භාරව කටයුතු කරන තරිඳු වික්රමරත්න ගුරු පියාණන්ට ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.