බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

INNOVA MINDS

2024 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ උළෙල

GDHJRYUKT7.png
GDHJRYUKT7.png

විජයතු මාතා - පුදනෙමු බැති පා අභිමානනීය මාතා //
ඌරාපොල මැදි මහ විදුහල්
මවුනි සදාදර - මවුනි සදාදර මවුනි සදා සැරදේ
ශිල්ප කලා නිධි විදුමිණි පූජිත
සාර ගුණාධර බුධ ජන සේවිත
සෑදු දූ දරුවන් දේශභිමාමක
උදාර වූ මාතා - අප මැදි විදුහල් මාතා//
විජයතු මාතා
අසව් දරව් හැසිරෙව් ජය ගීතය
ගයම් ගයම් පතුරා කිතු ඝෝෂය //
කරම් කරම් පිණිපා යුග සරණය
ගුණෙන් නැණෙන් එළිවෙයි අප ජීවය
උදාර වූ මාතා අප මැදි විදුහල් මාතා //

ගීතයේ පද රචනය : ආර්.එම්.ජී. රත්නායක මයා
තනු නිර්මානය : ආර්.ඩී. කරුණාරත්න මයා