බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

නිර්මාතෘවරු

INNOVA MINDS

2024 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ උළෙල

GDHJRYUKT7.png
GDHJRYUKT7.png

1875ත් 1880 අතර කාලයේ යටවක වලව්වෙන් පිරිමි පසලක් ආරම්භ කිරිම සදහා ඉඩම් අක්කර බාගයක් දී ඇත. මෙහි පොල අතු මඩුවක් තනවා ලමුන් 20දෙනෙකුගෙන් පාසලක් ආරම්භ කරන ලදී. මෙහිදි මීවිටිගම්මන අලගියවන්න මොහොට්ටි අප්පු හාමිනිලගෙ බ්‍රව්සි අප්පු හාමි නැමැත්තා පන්සල් අකුරු උගන්වා ඇති බවත් පැවසෙයි.