ජයග්‍රහණ
නව නිර්මාණ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද සහසක් නිමවුම් 2024 නව නිර්මාණ තරගයෙන් පාසල් නව නිර්මාණ සංගමයට සහභාගී වන සිසුන් දිවයිනම නියෝජනය කරමින් තෝරාගෙන ඇත.

අප පසලේ නවනිර්මණ සංගමයේ සිසුන් සහබාගි වූ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිදානය කල අනුර විද්‍යාලයේ පැවැත්වුණු නව නිර්මාණ තරගාවලිය ( කලාප මට්ටමෙන් පැවැත්විය ඉන් අනතුරුව එයින් තෝරාගත් සිසුන් පළාත් මට්ටමට තේරී පත් විය එය සදහා මෙම LINK එක CLICK කරන්න පළාත් මට්ටමෙන් පළාත් මට්ටමෙන් )
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද නවනිර්මාණ තරගයෙන් පාසල් නව නිර්මාණ සංගමයට සහභාගී වන සිසුන් පළාත් නියෝජනය කරමින් තෝරාගෙන ඇත.






