අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද නවනිර්මාණ තරගයෙන් පාසල් නව නිර්මාණ සංගමයට සහභාගී වන සිසුන් පළාත් නියෝජනය කරමින් තෝරාගෙන ඇත.
ජයග්‍රහණ
වසර 150කට ආසන්න ආඩම්බර ඉතිහාසයකට උරුම වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ඌරාපොල ජාතික පාසලේ 2024 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ උළෙල අභිමානවත් පරිදි පැවැත්විණි.


Urapola Central College, Urapola, Sri Lanka
© 2026 බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය - ගම්පහ. All rights reserved. Design with by Webcomms Global | Help Desk