බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

INNOVA MINDS

2024 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ උළෙල

GDHJRYUKT7.png
GDHJRYUKT7.png
පාසල ආරම්භ වූ දිනය 1875
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 08348
සංගණන අංකය 01086
පාසල පිහිටි පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගම්පහ
කොට්ඨාසය අත්තනගල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අත්තනගල්ල
ග්‍රාම සේවක වසම ඌරාපොල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 366
මුළු ශ්‍රේණි ගණන 06 සිට 13 දක්වා
මුළු පන්ති ගණන 54
මුළු ශීෂ්‍ය ගණන 1937
මුළු ගුරුවරුන්ගේ ගණන 86
පාසලේ වර්ණය කහ, මෙරොන්