දැක්ම
සහ
මෙහෙවර
පාසල් ප්‍රජාවගේ බලාපොරොත්තු සඵල කරන්නා වූ අත්තනගල්ල කොට්ඨාසයේ අග්‍රගන්‍ය පාසල බවට පත්කිරීම.
පාසල් ප්‍රජාවගේ අවශ්‍යතා හඳුනාගෙන අධ්‍යාපනයේ අරමුණු පෙරදැරී කරගෙන අනාගත අභියෝග ජයගැනීමට අවශ්‍ය පන්නරය ලබාදෙමින් දැනුම ආකල්ප කුසලතා තම ජිවිත අත්දැකීම බවට පත්කරගන්නා වූ සිසු පිරිසක් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩසටහන් කිරීම අප පාසලේ මෙහෙවරයි.






