පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

2024 (2023) අ.පො.ස උසස් විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ විරුවන්ට හදපිරි සුබ පැතුම්. 
ඔබගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු. 
විද්‍යාලයේ විදුහල්පති නීතීඥ නෙවිල් රාජපක්ෂ මහතාට අපගේ කෘතඥතාව පුදකර සිටිමු
සහ මේ සඳහා කැප වූ උසස් පෙළ ගුරුවරුන්.????