බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය

INNOVA MINDS

2024 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ උළෙල

GDHJRYUKT7.png
GDHJRYUKT7.png
බප/ගම්/ ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ නව නිපැයුම් සංගමය විසින් සංවිධානය කළ " INNOVA MINDS 2024 " ප්‍රදර්ශනය පසුගියදා අති සාර්ථකව නිම විය.
එහිදී නියමු ව්‍යාපෘතියක් ලෙස සාම්ප්‍රදායික ක්‍රීඩා උළෙලක බැජ් නිර්මාණය වෙනුවට පාසල් නිවාස අතරින් නව නිපැයුම් හතරක් නිර්මාණය කරන ලදී.