නව නිර්මාණ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද සහසක් නිමවුම් 2024 නව නිර්මාණ තරගයෙන් පාසල් නව නිර්මාණ සංගමයට සහභාගී වන සිසුන් දිවයිනම නියෝජනය කරමින් තෝරාගෙන ඇත.

| All island selected student | All island selected project |
| S.M.Mayan Aminda Samaranayaka. | Waste Management System(CleaNova 3.1). |
| kavindu nethsara | Smart Wheel Chair |






