වසර 150කට ආසන්න ආඩම්බර ඉතිහාසයකට උරුම වූ ගම්පහ දිස්ත්රික්කයේ ඌරාපොල ජාතික පාසලේ 2024 ශිෂ්ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීමේ උළෙල අභිමානවත් පරිදි පැවැත්විණි.
"මා නිවත්ථ අභික්ඛම" නොනැවතී ඉදිරියට යන ආදර්ශ පාඨය පෙරදැරිව අභිමානවත් සිසු නායක නායිකාවන් තම වගකීම,වගවීමෙන් ඉටු කිරීමට ප්රතිඥා දෙන ලදී.
2024 වර්ෂයේ ඌරාපොල ජාතික පාසලේ,
එමෙන්ම උප ප්රධාන ශිෂ්ය නායක නායිකාවන් ලෙස,
•ශනාල් අකුලේෂ්
•හර්ෂණ සංදීප
•තරුෂි නවෝද්යා
•සදෙව්මි නෙත්සරණි,
තේරී පත් වූ බව සතුටින් දැනුම් දෙමු.
අභිනව ශිෂ්ය නායක මණ්ඩලයට විදුහල්පති නීතීඥ නෙවිල් රාජපක්ෂ මැතිතුමා,නියෝජ්ය විදුහල්පතිවරු,සහකාර විදුහල්පතිවරු ඇතුලු ආචාර්ය මණ්ඩලයෙත් දෙමාපිය සැමගෙත් සුභාශිංසන මෙසේ පල කරමු.
ස්තූතියි.








